47 articles

reliance-plans-world-biggest-ai-data-centre-in-india
Artificial Intelligence 1 min read

මුකේෂ් අම්බානි ලෝකයේ විශාලතම Data Center එක ඉන්දියාවේ නිර්මාණය කරයි ද?

මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 20 ත් 30 අතර මුදලක් වියදම් වේවි කියලා දැනට ඇස්තමේන්තුගත කරලා තිබෙනවා.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
දිනයකට පෙර
tiktok-ban-trump-biden-china
Social Media 3 min read

නව ජනපති Trump ගේ මැදිහත් වීමෙන් TikTok ඇමරිකාවේ නැවතත් සේවා අරඹයි

ඇමරිකාව තුළ TikTok පවත්වාගෙන යාම සඳහා දීර්ඝකාලීන විසඳුමක් සොයා ගැනීමට Trump සමඟ කටයුතු කරන බවද සමාගම සඳහන් කරනවා.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
දින 11කට පෙර
New-Glenn-blueorigin
Space 2 min read

Blue Origin සමාගමේ නව New Glenn රොකට් එක නැවත දියත් කිරීමේ උත්සාහය සාර්ථක වේවිද?

කිහිප වතාවක් ම තාක්ෂණික දෝෂයන් සහ කාලගුණ තත්ව හේතුවෙන් අතහැර දැමුණු Blue Origin සමාගමේ New Glenn රොකට්ටුවේ NG-1 මෙහෙයුම වෙත යලි උත්සහයක් හෙට දිනයේ දී.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
දින 15කට පෙර
meta-drops-fact-checking-and-loosens-its-content-moderation-rules
Social Media 1 min read

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් Meta සමාගම fact-checking අතහරි

ශ්‍රී ලංකාව වැනි රටක සමාජ සමගිය සහ ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් මේ policy changes හරහා සිදු වෙන්න පුළුවන්.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
දින 21කට පෙර
geforce-rtx-50-gpus
Gaming 1 min read

නවීන තාක්‍ෂණයෙන් සමන්විත NVIDIA RTX 50 series එක එළිදැක්වීමට Nvidia සමාගම කටයුතු කරයි

පෙර වසරවල් වලට වඩා සාපේක්ෂව අඩු මිලට NVIDIA සමාගම විසින් නව පරම්පරාවේ RTX 50 series එක නිකුත් කරන්න තීරණය කරලා තියෙනවා.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
දින 22කට පෙර
/GPS-technology-to-address-Human-Elephant-conflict
Technology 1 min read

වසරින් වසර උග්‍ර වන අලි-මිනිස් ගැටුම ට GPS තාක්ෂණයෙන් විසඳුම් සොයන වනජීවී දෙපාර්තමේන්තුව

වනඅලින්ට GPS තාක්ෂණය සහිත කරපටියක් පැළඳීමේ මෙහෙයුමක් ඔයාමඩුවෙන් ආරම්භ කර ඇත.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
දින 23කට පෙර
apple-intelligence-summary-bbc-news
Artificial Intelligence 1 min read

ඇපල් සමාගම ඔවුන්ගේ Apple Intelligence summaries දෝෂ නිවැරදි කිරීමට කටයුතු කරන බව සඳහන් කරයි

Google වැනි සමාගම් ද මෙවැනි AI සාරාංශකරණ විශේෂාංග හඳුන්වා දී ඇති අතර, ඒවා ද සමහර අවස්ථාවල වැරදි තොරතුරු ජනනය කිරීම සම්බන්ධයෙන් විවේචන වලට ලක් වුනා ඔබට මතක ඇති.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
දින 23කට පෙර
roborocks-roomba-competitor-gets-a-robot-arm
1 min read

Roborock සමාගමෙන් රොබෝ අතක් සහිත නව වැකියුම් යන්ත්‍රයක් එළිදක්වයි

බාධක ඉවත් කිරීමටත්, සැහැල්ලු බර ඇති දෑ ඔසවා තැබීමටත් හැකි අක්ෂ පහක් සහිත රොබෝ අතක් සමගින් එන මෙය රොබෝ වැකියුම් යන්ත්‍ර ක්ෂේත්‍රයේ සැලකිය යුතු පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
දින 24කට පෙර
honey-paypal-chrome-extension-lost-users
Business 2 min read

PayPal හි Honey සේවාව පාරිභෝගිකයන් රැවටුවාට නඩු?

දැනටමත් මේ Extention එක පරිශීලකයන් මිලියන 3ක් පමණ භාවිතයෙන් ඉවත් කොට තිබෙනවා. ඔබත් online shopping වලදී මෙවැනි සේවාවක් භාවිත කරනවා නම් දැන් ඒ ගැන නැවත හිතන්න කාලය ඇවිත්.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
දින 24කට පෙර
sri-lanka-police-etraffic-app-launched
Apps 3 min read

මහමඟ අනතුරුවලින් ඔබව ආරක්ෂා කරන්නට එන පොලිසියේ e-traffic app එ​ක ඔබේ පෞද්ගලිකත්වය අනතුරේ හෙලයිද?

App එක ඔස්සේ ඡායාරූප සහ වීඩියෝ මාධ්‍යයන් භාවිතයෙන් නීති උල්ලංඝනය කිරීම් සිදු වන අවස්ථාවල ඡායාරූප හෝ වීඩියෝ පටිගත කර upload කරන්න හැකියාව තිබෙනවා.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
මාසයකට පෙර
Open with Ctrl + K | Press Esc to exit