Sports 1 min read 2026දී වෙනස් වෙන Formula 1 2026 දි Mercedes F1 ලට එයාලගෙ 2014දි තිබුන සාර්ථකත්වයට ආපහු යන්න පුලුවන් වේවිද ? එහෙමත් නැත්නම් Ferrari කණ්ඩායමේ Lewis Hamilton ට 8 වෙනි ලෝක ශූරතාවය ගන්න පුලුවන් වෙයිද? එහෙමත් නැත්නම් දැනට තියෙන McLaren ලගෙ dominance එක වෙනසක් නැතුව ඉස්සරහට යාවිද?