වැඩිපුරම subscribers ප්‍රමාණයක් සිටින YouTube creator ලෙස MrBeast පත්වෙයි
PewDiePie මෙතෙක් YouTube creator කෙනෙකු ලෙස YouTube හි වැඩිම subscribers ප්‍රමාණයක් හිමිකරගෙන සිටිය පුද්ගලයා ලෙස වාර්ථා වුවත් පසුගිය දිනක එය වෙනස් විය.
MrBeast has overtaken PewDiePie and is now the most subscribed YouTuber pic.twitter.com/YPXQ4ydWCX
— Dexerto (@Dexerto) November 14, 2022
ඒ අනුව මේ වන විට අපට දැක ගැනීමට හැකි වී ඇති දන්ත අනුව පෙනි යන්නේ PewDiePie YouTube නාළිකාව පසු කරමින්, MrBeast YouTube නාළිකාව YouTube creator කෙනෙකු විසින් වැඩිම subscribers ලා ප්‍රමාණයක් ලබාගත් නාළිකාවට බවට පත්වි ඇති බවයි.
YouTube channel එකක් පටන් ගැනීමට උවමනවා තිබුණත් මොන වගේ දෙයක්ද කරන්න ඕනි කියලාවත් අදහසක් තිබුණේ නැති Jimmy, එහෙමත් නැත්නම් MrBeast කොහොමද මේ තරම් සාර්ථකත්වක් ලබාගත්තේ කියලා දැන ගන්න කැමතිනම්, පහතින් දක්වලා තියෙන ව්‍යවසායකත්වය පිළිබඳ අධ්‍යාපනික දැනුම ලබා දෙන Simplebooks YouTube channelය වෙතින් පළ කර ඇති MrBeast Case Study එක නැරඹිමෙන් වටිනා කරුණු ගොඩක් දැන ගැනීමට හැකිවෙයි.
ඒ වගේම චිත්‍ර අදින්න කැමති PewDiePie මෙතරම් සාර්ථකත්වක් ලබාගත්තේ කොහොමද කියලා ඔයා දැන ගන්න උනන්දු නම් පහතින් දක්වලා තියෙන PewDiePie Case Study එකෙන් බොහොමයක් දේවල් ඔබට දැන ගන්න හැකිවෙයි.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය සහ Dexerto වෙබ් අඩවිය භාවිතා කළ හැක.