AI තාක්ෂණය සමඟින් අලුත් වෙමින් නැවතත් ඔබ වෙත එන Techie Instant කෙටි පුවත් සේවාව

TechNews.LK පාඨක ඔබට මතක ඇති, කලකට ඉහතදී අප විසින් Techie Instants නමින් සේවාවක් ආරම්භ කළා. එහි ප්‍රධාන අරමුණ වුනේ නවතම තාක්ෂණික පුවත් ඉතාමත් කෙටියෙන්, ඉක්මනින් සමාජ මාධ්‍ය හරහා ඔබ වෙත ගෙන ඒමයි.

Facebook, WhatsApp සහ Telegram වැනි social media platform වල පාඨක ඔබ විසින් එය ඉතාමත් ආදරයෙන් වැළඳගත් එම සේවාව පසුකාලීනව TechNews.LK ප්‍රධාන සමාජ මාධ්‍ය ගිණුම් සමඟ ඒකාබද්ධ කිරීමට අප තීරණය කළා.

කෙසේ නමුත් කාලයත් සමඟින් TechNews.LK editorial team එක කාර්යයබහුල වීමෙන් publish කරනු ලබන ලිපි ප්‍රමාණය පහත වැටීමකට ලක් වූ අතරම, දීර්ඝ ලිපි කියවීමට පාඨයකයන් හට ද කාලය වෙන් කිරීම අපහසු බව අපි තේරුම් ගත්තා.

මෙයට විසඳුමක් ලෙස දැන් නැවතත් AI තාක්ෂණය භාවිතා කරමින් Techie Instants කෙටි පුවත් සේවාව යලි ස්ථාපිත කිරීමට අපි තීරණය කළා. කාර්යබහුල ජීවන රටාවක් ගත කරන නමුත්, තාක්ෂණික ලෝකයේ අලුත්ම තොරතුරු දැනගැනීමට කැමති ඔබට, කෙටි පුවත් සහ රසවත් ලිපි සිංහල භාෂාවෙන්ම ලබාගැනීමට, ඔබ වැඩි වශයෙන්ම භාවිතා කරන platform එක හරහා Techie Instants සේවාව සමඟින් සම්බන්ධ වීමේ හැකියාව මේ වන විට ලබාදී තිබෙනවා.

Techie Instants | Colombo
Techie Instants, Colombo. 574 likes · 136 talking about this. වැඩි වැඩ නැතිව Instantly tech ගැන update වෙන්න, TechNews.LK වෙතින් හඳුන්වාදෙන AI assisted - Techie Instants කෙටි පුවත් සේවය.

Facebook

Techie instants | WhatsApp Channel
Techie instants WhatsApp Channel. වැඩි වැඩ නැතිව Instantly tech ගැන update වෙන්න, TechNews.LK වෙතින් හඳුන්වාදෙන AI assisted - Techie Instants කෙටි පුවත් සේවය. 19 followers

WhatsApp

Techie Instants⚡
වැඩි වැඩ නැතිව instantly tech ගැන update වෙන්න, @TechNewsLK වෙතින් හඳුන්වාදෙන Techie Instants කෙටි පුවත් සේවාව.

Telegram

Techie Instants | LinkedIn
Techie Instants | Instantly tech ගැන update වෙන්න, TechNews.LK වෙතින් හඳුන්වාදෙන AI assisted - Techie Instants කෙටි පුවත් සේවය.

LinkedIn

ඒ වගේම, මේ ගැන උනන්දුවක් දක්වන ඔබේ මිතුරන් සමඟත් මෙය බෙදාගැනීමට අමතක කරන්න එපා.