2012 වසරේ ලොව මිළ අදිකම Gadgets කිහිපයක් ගැන දැනගන්න..

ඔබට මතක ඇති අපි මීට ඉහතදී ලිපියකින් කතා කාලා ලොව මිළ අදිකම ජංගම දුරකථන පිලිබදව. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2012 වසරේ මිළ අදිකම Gadgets කිහිපයක් ගැනයි.

iPhone 4S Elite Gold

Stuart Hughes විසින් තමයි මෙය නිර්මාණය කර තිබෙන්නේ. මෙහි ඇල මුවාත රෝස රත්‍රන් හා දියමන්ති 500 කට ආසන්න ප්‍රමාණයක් බාවිතා කර නිපදවා තිබෙන්නේ. ඒවගේම මෙහි පසුපස නිර්මාණය සදහා කැරට් 24 රත්‍රන් බාවිතා කර තිබෙන අතර ඇපල් ලෝගෝ එක නිර්මාණය සදහා දියමන්ති 53 ක් බාවිතා කර තිබෙනවා.

iPhone 4S Elite Gold

මෙයින් දෙකක් පමණයි නිෂ්පාදනය කරතිබෙන්නේ. එකක මිළ ඇමෙරිකානු ඩොලර් 9,500,000 පමණ වෙනවා.

Sony PlayStation 3 Supreme

මේ gaming console එක නිර්මාණය කර තිබෙන්නේ කැරට් 22 රත්‍රන් ග්‍රෑම් 1600 ක් බාවිතා කරලයි. මෙහි disk loader එකෙහි දියමන්ති 58 ක් බාවිතා කර තිබෙනවා.

Sony PlayStation 3 Supreme

මෙහි මිළ ඇමෙරිකානු ඩොලර් 316,800 පමණ වෙනවා. ඒ වගේම මෙයින් තුනක් පමණයි නිෂ්පාදනය කර තිබෙන්නේ.

iPod touch 24ct Gold Supreme Fire Edition

මෙය නිර්මාණය සදහා කැරට් 24 රත්‍රන් ග්‍රෑම් 125 ක් බාවිතා කර තිබෙනවා. ඒ වගේම පසුපස ඇති ඇපල් ලෝගෝ එක නිර්මාණය සදහා රත්‍රන් ග්‍රෑම් 21 ක් හා දියමන්ති 53 ක් බාවිතා කර තිබෙනවා.

iPod touch 24ct Gold Supreme Fire Edition

මෙහි මිළ ඇමෙරිකානු ඩොලර් 332,500 ක් පමණ වෙනවා.

Macbook Air Supreme Fire Edition

මෙහි ඇපල් ලෝගෝ එක දියමන්ති වලින් නිර්මාණය කර තිබෙන්නේ. ඒ වගේම ස්පාර්ක්ලින්ග් මැණික් ගල් 53 ක් මෙය නිර්මාණයට යොදාගෙන තිබෙනවා. සම්පුර්ණ housing එක කැරට් 24 රත්‍රන් වලින් නිමවා තිබෙන්නේ.

Macbook Air Supreme Fire Edition

මෙහි මිළ ඇමෙරිකානු ඩොලර් 348,400 ක් පමණ වෙනවා.

Gadgets Mobile Devices Science
facebook lite
මිළෙන් හා කාර්යක්‍ෂමතාවයෙන් අඩු Android උපාංග සදහා “Facebook Lite” නිකුත් කෙරෙයි
facebook hacked
Facebook වෙත එල්ලවූ ප්‍රහාරයේ වගකීම Lizard Squad හැකර් කණ්ඩායම බාරගනියි
asteroid-earth-flyby
ඉතා විශාල ග්‍රහ වස්තුවක් අද පෘතුවියට ආසන්නයෙන් ගමන් කරයි.
windows 10
Download Windows 10 Technical Preview
any video converter free
ඕනෑම වීඩියෝවක් පහසුවෙන් හා ඉක්මනින් convert කරගැනීමට “Any Video Converter Free”
AVG Internet Security 2013 for free
AVG Internet Security 2014 හා AVG Antivirus Pro 2014 වැඩසටහන් වසරක් පුරාවට නොමිළේ
game assistant
ඔබේ Gaming PC එකේ ආරක්ෂාවට “Game Assistant”
tricks lanka liding social widget for blogger
අලුත් විදියක Sliding Social Widget එකක් ඔබේ Blogger බ්ලොග් එකට එකතුකරගන්න
bidvertiser
Google AdSense සදහා විකල්පයක් ලෙසින් බාවිතා කල හැකි “Bidvertiser”
Install Wordpress on your PC
Blogger වෙනුවට ලොව හොඳම Blogging Platform එක – WordPress උපකාරක ලිපි අංක 2
Forum Blogger
ඔබේ බ්ලොග් එකට හෝ ඔබේ වෙබ් අඩවියට නොමිලේම Google Group Forum එකක් එකතු කරගන්නා ආකාරය
IObit Driver Booster Pro Free
පරිගණකයේ Drivers යාවත්කාලීන කිරීමට ඔබට සහය වන IObit Driver Booster Pro වැඩසටහන නොමිළේ ලබාගන්න
HugMac
Bitdefender වෙතින් නවතම 13″ MacBook Air එකක් දිනාගන්න
humblebundle
Humble Store වෙතින් Metro 2033 පරිගණක ක්‍රීඩාවේ Original පිටපතක් නොමිළේ
AVG Internet Security 2013 for free
AVG Internet Security 2014 හා AVG Antivirus Pro 2014 වැඩසටහන් වසරක් පුරාවට නොමිළේ
Home Protection System
තාක්ෂණයෙන් පිරිපුන් අනාගත නිවාස
tech Girl
නවීන තාක්ෂණය සහ නව පරම්පරාව
stealing encryption keys by touching laptop
ඔබේ මිතුරාගේ Laptop එක ස්පර්ශ කර එහි Encryption Keys සොරා ගනිමු
hack traffic light
Traffic Light hack කරන්න අවශ්‍ය Laptop එකක් සහ රේඩියෝවක් පමණයි..!