තමන්ගේ නෙට්වර්ක් එකේ තියෙන අනෙක් පරිගණක තමන්ට අවශ්‍ය විදියට හසුරවන්න මෙන්න නියම බාන්ඩයක්

අද මම ඔයාලට අරගෙන ආවේ නියම software එකක්. මේ software එකේ නම තමයි “Network LookOut Administrator Professional” ඉතින් මම සෑහෙන කාලයක ඉදන් බාවිතා කරන බොහොම වටිනා software එකක් තමයි මේ. ඉතින් මේ ගැන මට ලියන්න හිතුනේ internet cafe එකක් කරන මගේ මිත්‍රයෙක් මගෙන් මෙවැනි මෘදුකාංගයක් ගැන අහපු නිසයි. ඉතින් මේ software එක බාවිතා කරලා ඔබට පුළුවන් ඔබේ Network එකේ තියෙන අනෙකුත් පරිගණක තමන්ට අවශ්‍ය විදියට හසුරවන්න. ඔබේ නිවසේ පරිගණක කීපයක් බාවිතා කරනවනම්, එහෙම නැතිනම් ඔබ නෙට් කැෆේ එකක් කරනවානම් හෝ ඔබ IT ශේත්‍රයේ රැකියාවක් කරනවානම් ඔබගේ කාර්යාලයේදී බාවිතයට වඩාත්ම ප්‍රයෝජනවත් මෘදුකාංගයක් තමයි Network LookOut Administrator Professional.

අනෙකුත් පරිගණකයන් remote control කරන්න. එහෙම නැතිනම් අනෙක් පරිගණක බාවිතා කරන්නන් ඔවුන්ගේ පරිගණක බාවිතා කරමින් මොනවද කරන්නේ කියන එක ඔවුන්ට නොදැනී බලා ඉන්න. ඒ වගේ ගොඩක් දේවල් මේ software එක හරහා කරන්න පුළුවන්. පහල දීලා තියෙන Features ටික බලන්නකෝ.

Main Features:

  • Displaying a live picture of a remote computer.
  • You can take control of a remote computer by controlling its mouse and keyboard.
  • More remote screens can be displayed in a table.
  • A remote screen can be zoomed to an actual size.
  • The name of the connected user is displayed.
  • When lower bandwidth is required, the refresh interval can be enlarged.
  • Power off, restart, hibernate, suspend remote computers
  • Log off desktop users
  • Lock workstation
  • Control screensaver
  • Automatic connection to a remote computer is optional.
  • Settings for the agent are encrypted and password protected.
  • Connection to a remote computer is password protected.
  • Access to monitoring the console is password protected. If more users use the same computer, different profiles and access passwords can be set.
  • More monitoring consoles can be connected to the same remote computer.
  • You have full control over running processes.
  • Application can optionally use encrypted communication.
  • Agent can be remotely installed.

ඔබට මේ මෘදුකාංගය පිලිබදව වැඩි විස්තර අවශ්‍යයි නම් මෙතන ක්ලික් කරලා ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට යන්න.

Network LookOut Administrator Professional මෘදුකාංගය ඔබේ පරිගණකයට බගතකරගැනීම සදහා පහත ඇති Download යන්න ක්ලික් කරන්න. බය වෙන්න එපා installer එකත් එක්කම Serial Key Generator එකකුත් එක්කම තමයි upload කරලා තියෙන්නේ. ඒ ඔබේ පහසුව වෙනුවෙනුයි. :)

Click Here To Download


මේ පහළින් දීල තියෙන්නේ Network LookOut Administrator Professional මෘදුකාංගයේ Screenshot කීපයක්.

  • Anonymous

    ප්‍රයෝජනවත් software එකක්. බොහොම ස්තූතියි..!!

  • pubba06

    සොරි බුද්ධි මටනම් මේක ඉන්ස්ටෝල් කරන්න ගියාම පොඩ්ඩක් පැහැදිලි මදි වගේ.මොකද්ද ඉන්ස්ටෝල් කරන්න ඕනේ කියන එකයි,ඊට පස්සේ මොකද වෙන්නේ කොහොමද කරන්නේ කියන දෙකත් පොඩ්ඩක් පැහැදිලි කරනවද.මොකද මම ටූල් බාර් එකකුත් ඩවුන්ලෝඩ් කරා.ආයෙමත් පස්සේ ගලවලා දැම්ම.ටොරන්ට් ෆයිල් එකකුත් තියෙනවා.ඔය පිටුවේ තියෙන ඒවායෙන් මොකක්ද හරියටම බාගන්න ඕනේ.තැන්කියු වේවා!

  • බුද්ධි

    Pubudu aiye mama hawasata balala install karala dennam. :)

  • උපුල්

    නියමයි මචං. මමත් මේ වගේ soft එකක් හොයා හොයා උන්නේ

  • Anonymous

    Mata meke keygen eken key ekak generate karanna baha. plz help me

  • බුද්ධි

    @Anonymous, KeyGen එක open කරගෙන Name යටතේ ඔබට කැමති නමක් ලබාදී, Regular license කියන එකට ටික් මාර්ක එකක් දාලා, Lic කියන තැනට නවයට අඩු කැමති ඉලක්කමක් දීලා Generate කියන එක ඔබන්න. එච්චරයි. :)

  • Anonymous

    @buddhi thanks machan. elakiri

  • Anonymous

    Meken Kohomada Anith Ayage Band with eka check Karaganne
    DOWNLOD Karanna paramaanaya danaganne,FILMS wage
    Ewa DownLoad karanada Kiyala danagana Puluwanda
    meka anith Ayeg Pc walata th danna One da?
    mage Network eke Domain ekak widihata neme Thiyenne

  • බුද්ධි

    හොදයි, ඩොමේන් නෙට්වර්ක් එකක් වෙන්නම ඕනේ නැහැ. ඔයාට පුළුවන් අනෙක් PC වල IP Address එකින් එක add කරගන්න. අනෙක් PC වල firewall off කරන්න අමතක කරන්න එපා. මේකෙන් අනෙක් අයගේ bandwith එක බලන්න බැහැ. ඔබට අවශ්‍ය නම් අනෙක් අයගේ PC වලටත් ඔබේ පරිගණකයේ සිටම install කරගන්න පුළුවන්. එසේ install කරගන්න අවශ්‍ය වෙන්නේ ඔබ ඔබේ පරිගණකයට අමතරව ඔබේ අනෙක් client PC වල ඉදන් මේ මෘදුකාංගය බාවිතා කරනවානම් පමණයි. ඔබ ඔබේ පරිගණකය පමණක් බාවිතා කරනවනම් එසේ install කරගන්න අවශ්‍ය නැහැ.

  • Anonymous

    korama baduwak thamai me sare deela thiyenne.. YAaaaaaaaaaaaa…. thank you WEWA,, obata jayen jaya..

  • Anonymous

    thanks aiya.eth wede karaganna bene korian walin enne

  • http://YourWebsite... thusitha

    මේක wifi වලින් network කරලත් භාවිතා කරන්න පුලුවන්ද?

    • Buddhi

      ඔවු තුසිත. Wifi ද cable ද කියන එක වැදගත් නැහැ.

      • http://YourWebsite... king

        elaaaa thanxxxx

  • http://YourWebsite... Hemantha

    malli mee soft eka den baganna denne nee puluwannam mata evanna. mama wifi station 2 k run karanava meeka harima vedagath. ee vageema bandwith limit karanda puluwan antamedia bandwith manager wage ekak thiyenavanam hoyala denda. nethnam antamedia eka hariyata configure karana vidiha kiyala denda

    • Buddhika Nuwan

      හේමන්ත. මිඩියාෆයර් වල අප්ලෝඩ් කළා. Click Here to Download

    • http://YourWebsite... RAVI

      buddika soft eka install karala computer add kara eth ewata connect wenna bahane disconnect widiyata thiyenne e gana poddak kiyala denawada

      • Buddhika Nuwan

        anek PC wala firewall eka off karala try karanna.

    • http://www.yahoo.com Tharanga

      Mage Network ekka thiyenawa eke Router eken Aran Swicth ekata deela eken thami userslata deela thiyene
      divide karala..
      me softwear eka dammahama puluwan weida
      mata Bandwith eka monitor karanna
      kiyala kiyanna

      • Buddhika Nuwan

        Bandwith eka balanna puluwan kamak nehe. Switch bawitha kara kiyana eka prashnayak newei.

    • http://www.yahoo.com tharanga

      Mata one mekai
      Mama inter Net aran deela thiyenwa. kattaiyata
      24 Swithc ekak dala Router eken .
      Domane ekka neme thiyenne ,Nikan Router eken Line eka switch ekata deela..
      Mata one Kawda Download karanne Kiyala balanna
      1 kenk denne k busy welawata download karanwa
      buddhika, Mata puluwanda Ewage Softwear ekka namakwath kiyana

    • Sammy

      I know this website provides quality depending content and
      additional stuff, is there any other web site which presents such things
      in quality?

    • Janaka

      මේ සොෆ්ට්වෙයාර් එක සියලුම මැෂින් වලට ඉන්ස්ටෝල් කල යුතුද

      • http://www.trickslanka.com/ Buddhika Nuwan

        නැහැ ජනක !

    • http://www.facebook.com/E146222 Priyantha Rajakaruna

      මේ මීඩියාෆයර් ලින්ක් එක වැඩ නැහැ ෆයිල් ඩිලීටඩ් කියල එනවා පොඩ්ඩක් ඒ ගැන බලන්න බුද්ධික වෙන සයිට් එකකට හරි අප්ලෝඩ් කරල දාන්න පුවවන් නම් හොදයි

    • upul

      pls kohamada license key eka ganne sir?

    Gadgets Mobile Devices Science
    whatsapp web
    WhatsApp සිය නිළ Web Client එක හදුන්වාදෙයි
    password
    2014 වසරේ දුර්වලම Password ලැයිස්තුව. ඔබේ Password එකත් ඒ අතර තිබෙනවාද?
    volkswagen factory
    ලංකාවට Volkswagen මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පැමිණෙන ලකුණු
    windows 10
    Download Windows 10 Technical Preview
    any video converter free
    ඕනෑම වීඩියෝවක් පහසුවෙන් හා ඉක්මනින් convert කරගැනීමට “Any Video Converter Free”
    AVG Internet Security 2013 for free
    AVG Internet Security 2014 හා AVG Antivirus Pro 2014 වැඩසටහන් වසරක් පුරාවට නොමිළේ
    game assistant
    ඔබේ Gaming PC එකේ ආරක්ෂාවට “Game Assistant”
    tricks lanka liding social widget for blogger
    අලුත් විදියක Sliding Social Widget එකක් ඔබේ Blogger බ්ලොග් එකට එකතුකරගන්න
    bidvertiser
    Google AdSense සදහා විකල්පයක් ලෙසින් බාවිතා කල හැකි “Bidvertiser”
    Install Wordpress on your PC
    Blogger වෙනුවට ලොව හොඳම Blogging Platform එක – WordPress උපකාරක ලිපි අංක 2
    Forum Blogger
    ඔබේ බ්ලොග් එකට හෝ ඔබේ වෙබ් අඩවියට නොමිලේම Google Group Forum එකක් එකතු කරගන්නා ආකාරය
    HugMac
    Bitdefender වෙතින් නවතම 13″ MacBook Air එකක් දිනාගන්න
    humblebundle
    Humble Store වෙතින් Metro 2033 පරිගණක ක්‍රීඩාවේ Original පිටපතක් නොමිළේ
    AVG Internet Security 2013 for free
    AVG Internet Security 2014 හා AVG Antivirus Pro 2014 වැඩසටහන් වසරක් පුරාවට නොමිළේ
    Bitdefender Internet Security 2015 free for 6 month
    Bitdefender Internet Security 2015 ප්‍රතිවයිරස් වැඩසටහන මාස 6 ක් පුරාවට නොමිළේ ලබාගන්න
    Home Protection System
    තාක්ෂණයෙන් පිරිපුන් අනාගත නිවාස
    tech Girl
    නවීන තාක්ෂණය සහ නව පරම්පරාව
    stealing encryption keys by touching laptop
    ඔබේ මිතුරාගේ Laptop එක ස්පර්ශ කර එහි Encryption Keys සොරා ගනිමු
    hack traffic light
    Traffic Light hack කරන්න අවශ්‍ය Laptop එකක් සහ රේඩියෝවක් පමණයි..!